අද කොටස් වෙළඳපොළ ඒකක 6000 සීමාව ඉක්මවයි

Report

කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය අද (20) දින ඒකක 6000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව එය සටහන් වූයේ ඒකක 6105.00ක් වශයෙන්.

එනිසා දිනයේ ගනුදෙනු අවසානයේ ඒකක 143.73 කින් ඉහළ ගිය සියලු කොටස් මිල දර්ශකය 20,714.80 ක් ලෙස ඉහළම අගයට ළඟා වී ඇත.

එසේම පිරිවැටුම රුපියල් බිලියන 11.1 ක්.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ