ජාතිවාදය ගැන ජනපති යාපනයේ දී කී කතාව
Anura Kumara Dissanayaka
Government Of Sri Lanka
National People's Power - NPP
Sinhala news
By Shehan
ජාතිවාදය යළි මතුවීමට උත්සාහ කළහොත්, එය පරාජය කිරීමට සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව පළ කළේ යාපනයේදී අද පැවති ජන රැලියක් අමතමිනි.
ඊයේ පෙරවරුවේ මන්නාරමේ පැවති තවත් ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා බෝට්ටු සේවයක් කඩිනමින් ආරම්භ කරන බවයි.
එසේම, ලබන ජුනි මාසයේ සිට පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට රජය තීරණය කර හැකි ඉක්මනින් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
