දලදා වඳින්න ඊයේ සිට පෝලිම්.. කිලෝමීටර ගණන් පාරේ නිදියති..

Google Latest Headlines Kandy Perahera Sinhala news Temple of tooth
By Akash Apr 18, 2025 02:04 AM GMT
Akash

Akash

Report

දලදා දැක්ම අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබියදී එය වැඳ පුදා ගැනීමට ඊයේ දින සිට පෝලිම් සෑදී තිබෙන ආකාරය මහනුවර නගරයේදී දැක ගැනීමට හැකිව තිබේ.

අර දේට වැඩියෙන් සිත යොමු වන ප්‍රබෝධවත් දිනයක්...ඒ අවස්ථාව ඔබටයි

අර දේට වැඩියෙන් සිත යොමු වන ප්‍රබෝධවත් දිනයක්...ඒ අවස්ථාව ඔබටයි

බැතිමතුන් සඳහා සූදානම් කර ඇති පෝලිම් තුන මේ වන විට කිලෝමීටරයකට වඩා වැඩි ප්‍රමාණයක පෝලිම් සෑදී තිබෙන බව සඳහන්.

මෙවර දලදා වන්දනාව සදහා අවම ලක්‍ෂ විස්සක ජනතාවක් පැමිණෙතැයි බලාපොරොත්තු වේ.

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ

කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අද දිනයේ ප්‍රදර්ශනය කිරීමට නියමිත දළදා වහන්සේ වඳපුදා ගැනීමට එක්වනු ඇත.

අද මධ්‍යාන 12.00 පමණ ජනාධිපතිවරයා මහනුවර පැමිණෙනු ඇති බව වාර්තා වනවා.

ReeCha