ජනපති නිව්යෝර්ක් නුවර බලා පිටත් වෙයි.
By Hashini
අද (13) අලුයම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයා දිවයිනෙන් පිටතව ගොස් තිබෙන්නේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහායි.
එක්සත් ජාතීන්ගේ සමුළුවට පෙර ජනාධිපතිවරයා G77+ චීන නායක සමුළුව ඇමතීම සඳහා කියුබාවට යාමට නියමිත බවත් වාර්තා වනවා.