පාස්පෝර්ට් පෝළිම තවත් දිගු වෙයි...

By Parami Dissanayake Sep 03, 2024 06:12 PM GMT
Report

අද (3) දිනයේ ද විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දිගු ජනතා පෝලිමක් දැකගත හැකිවිය.

ඡන්ද කටයුතු සඳහා රාජ්‍ය ආයතන තහනම් කෙරේ...

ඡන්ද කටයුතු සඳහා රාජ්‍ය ආයතන තහනම් කෙරේ...

දින කිහියක සිට දුරබැහැර ප්‍රදේශ ඇතුළු රටපුරා විවිධ ප්‍රදේශවල ඇතුළු විශාල පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල තුළ සහ ඉන් පිටත රැදී සිටි.

එම දෙපාර්තමේන්තුව පෝලිමේ සිටින පිළිවෙළට දිනකට විදේශ ගමන් බලපත්‍ර දහසකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන අතර පෝලිමේ ඉතිරිවන පිරිස එම ස්ථානයේම රැය පහන් කරති.