පාතාලේ තවත් 12ක් අල්ලාගත් මෙහෙයුම. - (PHOTOS)

CID - Sri Lanka Police Sri Lanka Police STF Deshabandu Tennakoon
By Wayomi Mar 26, 2024 01:09 PM GMT
Wayomi

Wayomi

Report

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී ඊයේ දිනයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 12ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, ගනේමුල්ල, මොරටුව, පානදුර, කළුබෝවිටියන සහ හික්කඩුව යන ප්‍රදේශවල පදිංචි ජාවාරම්කරුවන් 11 දෙනෙක් සහ ජාවාරම්කාරියක්.

පොලිසිය සඳහන් කළේ,මෙම සැකකරුවන් පොඩි ලැසී, රත්ගම විදුර, බොරලහේවගේ ධනුෂ්ක, කුඩු සළිඳු, කුඩු අංජු, කෙසෙල්වත්තේ දිනුක, කංජිපානි ඉම්රාන්, දෙමටගොඩ චමින්ද සහ ගණේමුල්ලේ සංජිව යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කණ්ඩායම්වල සාමාජිකයින් බවයි.

එම සැකකරුවන් පහතින්,     


GalleryGalleryGalleryGallery
ReeCha