ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා පත් කරයි..

By Piyumika Sep 28, 2024 07:52 AM GMT
Report

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස අනුර මැද්දේගොඩ පත්කර තිබේ.

මොකක්ද මේ මහා බැංකුව ගත්ත තීරණය ..

මොකක්ද මේ මහා බැංකුව ගත්ත තීරණය ..

එමෙන්ම එම සංගමයේ උප සභාපති ලෙස රාසික් සරූක් පත් කර ඇත.

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS)

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS)

හිටපු ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ හිටපු නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස යන අයගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පුරප්පාඩු පිරවීම සඳහායි මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ.