මොකක්ද මේ මහා බැංකුව ගත්ත තීරණය ..

By Piyumika Sep 28, 2024 04:21 AM GMT
Report

රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතයි.

සොරෙක් කියලා හිතලා පහර දුන් කෙනා..

සොරෙක් කියලා හිතලා පහර දුන් කෙනා..

මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.

අත්අඩංගුවට ගත්ත කෙනා ලග තිබ්බ දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..

අත්අඩංගුවට ගත්ත කෙනා ලග තිබ්බ දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..

එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 67,500 සහ දින 364 කින් කල් පිරෙන මිලියන 10,000ක බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.