වැලිකඩ පොලිසියේ අතේ මාට්ටු වූ බොරුවා...සේමිනි එක්ක සෙල්ලම් බැහැ

Report

තමාව අත්අඩංගුවට ගැනීමට හේතු වූයේ තමන්ට අයත් පුද්ගලික ආරක්ෂක සේවා ලබාදෙන ව්‍යාපාරයේ සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් පිලිබද ඇති වු ගැටලුවක් පිළිබඳ​ව අධිකරණය මඟින් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබීම සම්බන්ධ ගැටලුවක් නිසා බව ප්‍රවීණ රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය පවසනවා.

කොච්චර වුනත් ආණ්ඩුව මහින්දට බයයි.... මෙන්න සාක්ෂි

කොච්චර වුනත් ආණ්ඩුව මහින්දට බයයි.... මෙන්න සාක්ෂි

ඒ අනුව සිය සැමියාගේ මෝටර් රථය අනතුරට ලක්වූ බවත් ඔහු සමඟ වැලිකඩ පොලීසියට ගිය අවස්ථාවේදී වරෙන්තු වගයක් ඇති බවට පවසා තමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව සේමිණි මහත්මිය පැවසුවා.

ඒ මොහොත වන තෙක් තමා ඒ සම්බන්ධයෙන් දැන නොසිටි බව ඇප මත නිදහස්ව පැමිණි සේමිණි ඉද්දමල්ගොඩ

සෝ සුසුම් මැද මියගිය සෙබළුන්ගේ මෘත දේහ නිවෙස්වලට

සෝ සුසුම් මැද මියගිය සෙබළුන්ගේ මෘත දේහ නිවෙස්වලට

මාධ්‍ය වෙත අදහස් දක්වමින්‍ සඳහන් කළා. අදාළ නඩු සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සිතාසි තමන්ට නොලැබුණු බවත් ඒවා එම ව්‍යාපාරය පවත්වාගෙන ගිය පැරණි කාර්යාලයට ලබා දී තිබිම නිසා ඒ සම්බන්ධයෙන් තමාගේ කිසිදු දැනුවත්වීමක් නොමැති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම සිතාසි 07 ට අදාළ නඩු සම්බන්ධයෙන් පවතින සිය​ළු ගෙවීම් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවත් ඊට අදාල සියලුම ලියකියිවලි අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ඇය ප්‍රකාශ කර සිටියා.