කොච්චර වුනත් ආණ්ඩුව මහින්දට බයයි.... මෙන්න සාක්ෂි

Report

අගමැති කාර්යාලයේ ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයක් මකා දමා ඡායාරූප පළ කිරීම පිළිබඳ සමාජ මාධ්‍යවල කතාබහක් නිර්මාණය වී තිබේ.

අනතුරෙන් මව අහිමි වූ සයමස් බිලිඳියට භාරකරුවෙක්..

අනතුරෙන් මව අහිමි වූ සයමස් බිලිඳියට භාරකරුවෙක්..

පසුගියදා අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ කොටහේනේ පාසල් දැරියක් සිය දිවි නසාගැනීම පිළිබඳවයි. එම හමුවේ දී ලබාගෙන මාධ්‍ය වෙත මුදා හැරි ඡායාරූපවල අගමැතිනියට ඉහළ බිත්තියෙහි හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය දැකිය හැකිය.

අනතුරට ලක්වූ බසය ගැන කතරගම ඩිපෝවෙන් විශේෂ ප්‍රකාශයක්

අනතුරට ලක්වූ බසය ගැන කතරගම ඩිපෝවෙන් විශේෂ ප්‍රකාශයක්

කෙසේ වුව ද රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුව පළකළ එම ඡායාරූපයෙහි හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය මකා දමා ඇති ආකාරය දැකගත හැකිය.  

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

ඔයාගේ දරුවත් ස්මාර්ට්ෆෝන් එකට ඇබ්බැහි වෙලාද ? කොහොමද හොයාගන්නේ...විසදුම් එක්කම

ඔයාගේ දරුවත් ස්මාර්ට්ෆෝන් එකට ඇබ්බැහි වෙලාද ? කොහොමද හොයාගන්නේ...විසදුම් එක්කම

Gallery