අද සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් පැනවූ තහනම් නියෝගය අද (09) දින පටන් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

මෙසේ තහනම් නියෝගයක් පනවා ඇත්තේ රටවල් 12ක පුද්ගලයින්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් බව සඳහන්.

අපි කවුරුත් හිතපු නැති විදිහෙ තත්ත්වෙකට මුහුණ දුන්න අනුදි...අවසානේ ඇය හෙළි කළ හද කම්පා කරන කතාව

අපි කවුරුත් හිතපු නැති විදිහෙ තත්ත්වෙකට මුහුණ දුන්න අනුදි...අවසානේ ඇය හෙළි කළ හද කම්පා කරන කතාව

මෙම රටවල් අතරට ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල් අයත් වේ.

එසේම ඇතැම් රටවල් සඳහා අර්ධ සංචාරක තහනමක් පනවා ඇති බවටද වාර්තා වේ.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ඒ අතර බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයින්ට ඇති බව පවසයි.

අඳාළ පියවර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් ගෙන ඇත්තේ ආරක්ෂක හේතූන් පදනම් කරගනිමින් බව ප්‍රකාශ කරයි.  

උදය ගම්මන්පිල CIDයට

උදය ගම්මන්පිල CIDයට