දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලංකාවේ විවෘත කරයි..එහි ඇති විශේෂත්වය මෙන්න.
Galle
Ranil Wickremesinghe
Ministry of Health Sri Lanka
National Health Service
By Aruna
a year ago

Aruna
Report
Report this article
දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන විවෘත කර තිබෙනවා.
මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර හයකින් සමන්විත වන අතර හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්ත වීම ද විශේෂත්වයක්.

දින 4 කට පෙර
සති 1 කට පෙර
සති 2 කට පෙර
මිනිත්තු 45 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 4 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර
පැය 5 කට පෙර
පැය 6 කට පෙර
පැය 7 කට පෙර
පැය 7 කට පෙර
පැය 7 කට පෙර