මේ මොකක්ද වෙලා තියෙන්නෙ?. සේවයෙනුත් අයින් කරලා.. ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

Report

ශ්‍රීලංකන් ගුවන්සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL607 අංක දරණ ගුවන්යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් ය.

ශිෂ්ණයට නයි මිරිස් තලලා දිය කරලා ගහලා.. අදහගන්නත් බැරි ඒ සිද්ධියට.. දුන්න නියෝගය මෙන්න..

ශිෂ්ණයට නයි මිරිස් තලලා දිය කරලා ගහලා.. අදහගන්නත් බැරි ඒ සිද්ධියට.. දුන්න නියෝගය මෙන්න..


ඒ සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ අංශ විමර්ශන කටයුතු ආරම්භකර ඇත.

ශ්‍රීලංකන් ගුවන්සේවය අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත් විමර්ශන වාර්තාව ලැබෙන තෙක් එහි කපිතාන්වරයා සේවයෙන් ඉවත්කර ඇති බවත් සඳහන් වේ.

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..


එමෙන්ම, මගී ආරක්ෂාව සහතික කිරීම සහ සියලු නියාමන අවශ්‍යතා සමඟ අනුකූලව කටයුතු කිරීම ශ්‍රීලංකන් ගුවන්සේවයේ ප්‍රමුඛ කාර්යයක් බව එම සමාගම නිකුත්කළ නිවේදනයක් මගින් දැක්වෙයි.