අවුරුදු 14 දී දූෂණයට ලක් වූ සරාගී නිළිය..77 හැවිරිදි අධ්‍යක්ෂක කළ කැත වැඩේ(PHOTOS)..
By Shehan
චිත්‍රපට අධ්‍යක්ෂ බෙනොයිට් ජැකෝට (Benoît Jacquot) ඓතිහාසික ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඔහුට මෙලෙස චෝදනා එල්ලව ඇත්තේ ප්‍රංශ නිළි Judith Godreche විසින් පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුව බවයි පැවසෙන්නේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රංශ නඩු පවරන්නන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
51 හැවිරිදි නිළි ජුඩිත්, 77 හැවිරිදි අධ්‍යක්ෂ බෙනොයිට් හට මෙලෙස චෝදනා එල්ල කර තිබුණේ, 1986 වසරේ වයස අවුරුදු 14 දී තමාව දූෂණය කළ බවටත්, 1990 දශකය දක්වා පැවති සබඳතාවයෙන් පසුව ඇති වූ වැරදිවලටත් චෝදනා නඟමින්.
කෙසේ නමුත් තමා ඇයගේ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි, ඊට ප්‍රතිචාර දක්වමින් බෙනොයිට් ප්‍රකාශ කර ඇත්තේ.




