භාතිය ඇතාගේ තත්ත්වය බරපතලයි

Report

දින ගණනක සිට පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව සිටින ‘භාතිය’ ඇතාගේ ප්‍රතිකාර කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.

භාතිය ඇතාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඊයේ එම ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

අද ලග්න පලාපල – 2025 ජූලි 07 | අද ඔබේ ලග්නය කියන මහා වෙනස මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 07 | අද ඔබේ ලග්නය කියන මහා වෙනස මෙන්න

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසා ඇත්තේ, පාදයක ආබාධයකින් පෙළෙන භාතිය ඇතා ජලය රැඳි වළකට වැටී සිටින බවත්, ඔහුට සිදු කෙරෙන ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බවත් ප්‍රදේශවාසීන් පසුගියදා චෝදනා කළ බවයි.

ඒ අනුව, එම ඇතාට සිදු කෙරෙන ප්‍රතිකාර කඩිනම් කරන ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පශු වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න