ස්පා ගමන ගැන පවසා ව්‍යාපාරිකයා බියවද්දා - කප්පම් ගත් පොලිස් හොරු.
Sri Lanka Police
Sri Lanka
Businessman
By Wayomi
පොලිස් නිලධාරීන් යැයි කියා ගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ව්‍යාපාරිකයෙකු බිය ගන්වා රුපියල් ලක්ෂයක මුදලක් බලහත්කාරයෙන් ලබා ඇති බව වාර්තා වෙනවා.
අදාල සැකකරුවන් දෙදෙනා, දෙහිවල නැදිමාල ව්‍යාපාරිකයකුගේ නිවසට ගොස් ඔහු සම්භාහන මධ්‍යස්ථානයකට ගිය බවට පියාට සහ බිරිඳට පවසන බව කියමින් ව්‍යාපාරිකයාව එලෙස බියවද්දා ඇති බවයි දෙහිවල පොලිසිය සඳහන් කළේ.