දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.
ඊට අනුව ධම්මික ජයසුන්දර මහතා අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණි.