තණමල්විල දැරියගේ දූෂණ සිද්ධියට හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පැටලුනු හැටි. - උසාවි තීන්දුවත් ලැබෙයි.

Sri Lanka Police Child Abuse School Children Doctors
By Wayomi Aug 18, 2024 01:44 PM GMT
Wayomi

Wayomi

Report

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි සිසුවිය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුවියට වෛද්‍ය පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ සහ තවත් ප්‍රදේශයක ජනතාව දැඩි අවදානමක. - දැන් ලැබුණු ආරංචිය මෙන්න.

ගම්පහ සහ තවත් ප්‍රදේශයක ජනතාව දැඩි අවදානමක. - දැන් ලැබුණු ආරංචිය මෙන්න.

ඡන්දදායකයෙක්ට උපරිම රු.දහසක්? - පක්ෂ නායකයින් තම ඡන්දදායකන්ට වියදම් කරන විදිහ මෙන්න.

ඡන්දදායකයෙක්ට උපරිම රු.දහසක්? - පක්ෂ නායකයින් තම ඡන්දදායකන්ට වියදම් කරන විදිහ මෙන්න.


ළමාරක්ෂක අධිකාරිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනුනේ, අදාළ දැරියට සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මතයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට දැරියගේ මව විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?


අනතුරුව ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කටයුතු කළා.

මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 15 දෙනෙකු පරිවාස භාරයට පත් කර, තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.


එමෙන්ම සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවක් සහ තවත් සිසුන් තුන්දෙනෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කරනු ලැබුවා.

මේ අතර මෙම සිද්ධිය වසන් කළ චෝදනාවට අත්අඩංගුවට ගත් එම දැරිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය භාර ගුරුවරියන් දෙදෙනා මීට පෙර ඇප මත මුදා හැර තිබුණා.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.