කථානායකට එරෙහිව සජබයෙන් දැවැන්ත විශ්වාසභංගයක්

Report

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

පසුගියදා පැවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව නුදුරු දිනකදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද මහලේකම්වරයා සඳහන් කළේය.

කථානායකවරයා සම්බන්ධයෙන් කරුණු 40කට අධික සංඛ්‍යාවක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

ඩීසල් ලීටරයකට රුපියල් 80 - 100ක සහනාධාරයක් - අලුත්ම මිල ගණන් ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඩීසල් ලීටරයකට රුපියල් 80 - 100ක සහනාධාරයක් - අලුත්ම මිල ගණන් ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රත්තරන් මිලේ හදිසි වෙනසක් - වෙළදුන් හා ජනතාව පුදුම වෙන විදිහේ රන්මිලක් වාර්තා වේ.

රත්තරන් මිලේ හදිසි වෙනසක් - වෙළදුන් හා ජනතාව පුදුම වෙන විදිහේ රන්මිලක් වාර්තා වේ.

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට