ඡන්දදායකයෙක්ට උපරිම රු.දහසක්? - පක්ෂ නායකයින් තම ඡන්දදායකන්ට වියදම් කරන විදිහ මෙන්න.

Election Commission of Sri Lanka Sri Lanka Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 18, 2024 09:29 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කරන මුදල රුපියල් 20 ක උපරිමයකට යටත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ධූර අපේක්‍ෂක ජනක රත්නායක  මැතිවරණ කොමිසමට ලිපියක් භාර දී තිබෙනවා.

ගම්පහ සහ තවත් ප්‍රදේශයක ජනතාව දැඩි අවදානමක. - දැන් ලැබුණු ආරංචිය මෙන්න.

ගම්පහ සහ තවත් ප්‍රදේශයක ජනතාව දැඩි අවදානමක. - දැන් ලැබුණු ආරංචිය මෙන්න.

ලොකු තනතුරක් සමඟ ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත් ලඟට. - (PHOTO)

ලොකු තනතුරක් සමඟ ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත් ලඟට. - (PHOTO)


මැතිවරණ වියදම් නියාමන යටතේ මැතිවරණ කොමිසම කළ මත විමසුමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමඟි ජනබලවේගය ඡන්දදායකයෙක් සඳහා රුපියල් 300 ක් සහ රුපියල් 250 ක් යෝජනා කළ බවත් ජාතික ජනබලවේගය ඡන්දදායකයෙක් සඳහා රුපියල් 200 ක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල 250 ක් යෝජනා කළ බවත් ජනක රත්නායක සඳහන් කළා.

 එම අපේක්‍ෂකයන් යෝජනා කළ පරිදි මැතිවරණය සඳහා යෝජනා කළ අති විශාල මුදල පිළිබඳව දැඩි ගැටලුකාරී තත්වයක් මතු වන බව කියන රත්නායක උපරිම මුදල රුපියල් 20 ක් ලෙස තීරණය කරන ලෙස ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.


මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත්තේ, ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ යෝජනා පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.  

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.