ඉදිරි පැය 24 අනතුරුදායකයි - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දරුණු අනතුරු ඇඟවීමක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගිං ගඟ සහ නිල්වලා ගංගා ද්‍රෝණි සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් තවත් පැය 24ක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.

පවතින තත්ත්වය හේතුවෙන්, අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාවට මෙන්ම බලපෑමට ලක්වූ ප්‍රදේශවල මාර්ග ඔස්සේ - විශේෂයෙන්ම කුඩා මාර්ග ඔස්සේ - ගමන් ගන්නා රියදුරන්ට දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස දන්වා සිටී.

මෙම ගංවතුර අනතුරු ඇඟවීම් මුලින්ම නිකුත් කරනු ලැබුවේ 2026 සැප්තැම්බර් 24 වන දින අලුයම 2.00ටය.

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

ඡායා පිටපතක් රු. 850යි - මෙහෙම බඩු විකුණුවොත් මේ අංකයට කතා කරන්න - පාරිභෝගික කටයුතු අධිකාරියෙන් නිවේදනයක්

ඡායා පිටපතක් රු. 850යි - මෙහෙම බඩු විකුණුවොත් මේ අංකයට කතා කරන්න - පාරිභෝගික කටයුතු අධිකාරියෙන් නිවේදනයක්