ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.

By Wayomi Aug 18, 2024 06:39 AM GMT
Report

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් , මෙහෙම ගියොත් තව ටික දිනකින් ජාතික ගීය පක්ෂයේ ගීතය බවට පත්වේවි යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරනවා.

ලොකු තනතුරක් සමඟ ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත් ලඟට. - (PHOTO)

ලොකු තනතුරක් සමඟ ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත් ලඟට. - (PHOTO)


මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා අතර කොළඹ දී පැවති මෙම වැඩමුළුව පැපරල් සංවිධානයේ අනුග්‍රහය මත සංවිධානය කර තිබෙනවා.

කතිරේ වෙනස් වෙයි ? - මෙවර මනාප ක්‍රමයේ විශේෂ වෙනසක්. - එය සිදු කරන්නේ මෙහෙමයි.

කතිරේ වෙනස් වෙයි ? - මෙවර මනාප ක්‍රමයේ විශේෂ වෙනසක්. - එය සිදු කරන්නේ මෙහෙමයි.


"අපි දේශපාලනඥයින් දිහා බලනවා.ඒ අය නැතිනම් මැතිවරණයක් නෑ..ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තිබෙනවා . ඒක නිසා ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්න එපා .

දැන් ක්‍රිකට් තරගාවලදී ජාතික ධජය ඇගවටා ඔතා ගෙන එක අතකින් මත්පැන් බෝතලයක් අල්ලාගෙන නටනවා .දේශපාලන දර්ශනයක් නැති නිසා මෙවැනි ගැටලු එනවා.

සජිත්ගේ පිලේ තවත් සුපිරි බල කණු දෙකෙක් රනිල් ලඟට යයි.

සජිත්ගේ පිලේ තවත් සුපිරි බල කණු දෙකෙක් රනිල් ලඟට යයි.


රටේ සංවර්ධන කටයුතු කරගෙන යන්න අපි එපා කියන්නෙ නෑ.පාර හදලා විවෘත කරන එක ගැටලුවක් නොවේ.නමුත් එම අඅවස්ථාවට දේශපාලනඥයින් එන්න ඕනි නෑ.දේශපාලනඥයින් ගේ මැදිහත් වීමක් නැතිව ජනතාවට එම කටයුතු සිදු කරගෙන යන්න පුලුවන් ."