ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.

Election Commission of Sri Lanka Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 18, 2024 08:38 AM GMT
Wayomi

Wayomi

Report

සාධාරණ මැතිවරණයක් සඳහා වූ පැෆරල් සංවිධානය අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බොහෝ සෙසු අපේක්ෂකයින් වෙනත් පටු අරමුණු මූලික කරගෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට පැහැදිලි වන බවත් මෙලෙස ඉදිරිපත් වන බොහෝ අපේක්ෂකයින් වෙනත් ප්‍රධාන අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය උදෙසා ඉදිරිපත් වන යටි අරමුණක් සහිත නාමික අපේක්ෂකයින් බවත්ය.

ලොකු තනතුරක් සමඟ ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත් ලඟට. - (PHOTO)

ලොකු තනතුරක් සමඟ ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත් ලඟට. - (PHOTO)

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.


ඒ, අනුව ජනාධිපතිවරණය සඳහා යම්කිසි අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නේ නම් ඔහු ජනාධිපති අපේක්ෂකයෙකුගේ හැසිරීම පිළිබිඹු කළ යුතු අතර එසේ නොවන්නේනම් ඊට එරෙහිව නෛතිකව කටයුතු කරනා බව ද එම සංවිධානය අවධාරණය කරනවා.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කතිරේ වෙනස් වෙයි ? - මෙවර මනාප ක්‍රමයේ විශේෂ වෙනසක්. - එය සිදු කරන්නේ මෙහෙමයි.

කතිරේ වෙනස් වෙයි ? - මෙවර මනාප ක්‍රමයේ විශේෂ වෙනසක්. - එය සිදු කරන්නේ මෙහෙමයි.


මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම ‍මෙවර ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන නීතියක් වන තම ආදායම් සහ වියදම් වාර්තා දින 21ක් ඇතුලත මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවන අපේක්ෂකයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී වරදකරු වුවහොත් වසර තුනකට ඡන්දය ලියාපදිංචි කිරීමත් තරඟ කිරීමේ අයිතියත් අවලංගු වන බව පැෆරල් සංවිධානය සඳහන් කර තිබෙනවා.

මෙරටින් ඇසෙන තවත් ඛේදනීය පුවතක්. - තවත් පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයා සහ විදුහල්පතිනිය අල්ලයි.

මෙරටින් ඇසෙන තවත් ඛේදනීය පුවතක්. - තවත් පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයා සහ විදුහල්පතිනිය අල්ලයි.

   

ගම්පහ සහ තවත් ප්‍රදේශයක ජනතාව දැඩි අවදානමක. - දැන් ලැබුණු ආරංචිය මෙන්න.

ගම්පහ සහ තවත් ප්‍රදේශයක ජනතාව දැඩි අවදානමක. - දැන් ලැබුණු ආරංචිය මෙන්න.