බඩගින්න දැනෙන්නෙ සිංහල-දෙමළ-මුස්ලිම් කියලා නෙමෙයි.. කෑම එවනවා නම් අපි ඔක්කොටම එවන්න.. ලංකාවෙන් ඉන්දියාවට දුන්න මාර පණිවුඩය ! (VIDEO)

India sri lanka Sri lanka news today trending news thamilnadu chief minister
By krishani Apr 11, 2022 05:12 AM GMT
krishani

krishani

Report

කුසගින්න දැනෙන්නේ දෙමළ ජනතාවට පමණක් නොවන බවත්, සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාටම කුසගින්න එක හා දැනෙන බවත්, එමනිසා ආහාර එවන්නේ නම් සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ලාංකිකයන්ට එවන ලෙසත් ද්‍රවිඩ තරුණයකු වන හරේන්ද්‍රන් ක්‍රිෂ්ණස්වාමි ඉල්ලීමක් කොට ඇත.

තමිල්නාඩු මහඇමැති එම. කේ. ස්ටාලින් විසින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට කෑම එවීමට සූදානම් බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් මෙම තරුණයා මේ බව ප්‍රකාශ කොට තිබේ.

මින් ඉදිරියට ලංකාවේ ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීමට දේශපාලකයන්ට ඉඩ නොතබන බවත් හෙතෙම එහිදී සදහන් කර සිටියේය. 

විඩියෝ දර්ශන - Voice Tube Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join