තායිලන්ත රජුගෙන් සමරිසි විවාහ නීතිගත කිරීමට අනුමැතිය...
By Parami Dissanayake
සමරිසි විවාහ නීතිගත කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර පනතක් සම්මත කිරීමට තායිලන්ත පාර්ලිමේන්තුව පියවර ගෙන ඇති අතර, එම පනතට එරට රජුගේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව අදාළ පනත තායිලන්තය තුළ නීතියක් බවට පත්වන්නේ තවත් දින 120ක් ඉක්මවා යාමෙන් අනතුරුව බව ද වාර්තා වේ,
කෙසේ වෙතත්, තායිලන්තය සමරිසි විවාහ නීතිගත කළ තෙවැනි රට බවට පත්වෙයි.