බුවාලෝයි සුළි කුණාටුවෙන් හතක් ජිවිතක්ෂයට

Report

තායිලන්තයට බලපා ඇති ‘බුවාලෝයි‘ සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම තවත් පුද්ගලයන් තුනක් අතුරුදහන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

වැඩිදුරටත් සදහන් වන්නේ ආපදාවලින් පුද්ගලයින් 60,294 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර නිවාස 16,740ටද හානි සිදුව ඇත.

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

මහින්ද රාජපක්ෂට විජේරාමේ කොස්සවත් ඕනේ නෑ හදිසියේම විජේරාමෙට පැන්න ජනාධිපති කාර්යාලේ නිලධාරීන්

මහින්ද රාජපක්ෂට විජේරාමේ කොස්සවත් ඕනේ නෑ හදිසියේම විජේරාමෙට පැන්න ජනාධිපති කාර්යාලේ නිලධාරීන්

මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාර දෙයි

මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාර දෙයි