හෙට උණුසුම ඉහළට

By Zara Apr 23, 2025 12:30 PM GMT
Report

උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක හෙට (24) දිනයේ පැවතිය හැකි ​බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිය යුතු බවටය.

සම්පූර්ණ නිවේදය පහතින්,  

කාදිනල් මැල්කම් රංජිත් වතිකානය බලා පිටත්වෙයි

කාදිනල් මැල්කම් රංජිත් වතිකානය බලා පිටත්වෙයි

ඩෑන් ඝාතනය කංජිපානිගේ වැඩක් ද?

ඩෑන් ඝාතනය කංජිපානිගේ වැඩක් ද?


Gallery