"..ගොඩක් අය ආසාවෙන් බලාගෙන හිටියට මම ආයේ කවදාවත් බිකිනි ශූට් කරන්නේ නැහැ.." සරාගී නිළිය ක්ෂේත්‍රයෙන් සමුගන්නවාද..?(PHOTOS)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම නර්ථන ශිල්පිනියක් තමයි ටීනා ශනෙල් කියලා කියන්නේ. ඉතින් නිරූපිකාවක් විදිහට කලා ක්ෂේත්‍රය පය තැබූ ඇය බොහෝ දෙනක් අතරේ රංගන ශිලිනියක් ලෙසින් ජනප්‍රිය වුනේ දේදුනු ආකාසේ චිත්‍රපටය හරහායි. ඉතින් ඊට පස්සේ පුංචි තිරයටත් අවතීර්ණ වුනු ඇය පසුගිය දිනවල විකාශය වී අවසන් වුණු වලවෙට්ටුවා ටෙලි නාට්‍යයෙන් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගැනීමට සමත් වුණා. ඉතින් ඒ වගේම මේ දිනවල විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් මේ දවස් වල ඇයගේ වැඩ කටයුතු නම් සුපුරුදු පරිදි කරගෙන යනවාලු. ඉතින් නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු වගේම සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතුත් කරගෙන යනවා කියලයි ඇය කියන්නේ. ඊට අමතරව ඇය භූමි ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් සිදු කෙරෙනවාලු. ඒ වගේම මේ තිබෙන තත්ත්වය සමඟ චිත්‍රපටවලට නම් ආරාධනා ලැබුණේ නැහැ කියලයි ඇය කියන්නේ.
නමුත් හොඳ සිනමා පිටපතක් ලැබුණොත් සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම රංගන ශිල්පිනියකට සෑම චරිතයක්ම නිරූපණය කරන්නට හැකි විය යුතුයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය කැමැතියිලු වෙනස් චරිතවලට ඇයට ආරාධනා ලැබෙනවා නම්. ඒ වගේම ඇය විශ්වාස කරන තවත් දෙයක් තමයිලු ඇයව සෑම මොහොතකම වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙනෙනවා නම් එය තමයි අධ්‍යක්ෂවරයකුගේ කාර්ය භාරය සහ දක්ෂතාව කියලා. ඉතින් ප්‍රේක්ෂකයන් අතරට යන, ඉතාමත්ම හොඳ විවිධ පැතිකඩ සහිත චරිත නිරූපණය කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඇය හරිම කැමැතියිලු.
ඉතින් ඒ වගේම ඇයට ගැළපෙන විලාසිතා ඇය කොහොමත් කරනවාලු. හැබැයි ඉස්සර වගේ බිකිනි ෂූට් නම් දැන් ඇය කරන්නේ නැහැලු. ඉතින් ඒ වගේම ඉන්ටර්නැෂනල් වැඩක් ආවොත් කරනවාලු. ඒත් ලංකාවෙ නම් කරන්නෙම නැති තරම් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ලංකාවේ බොහොමයක් අය ඉන්නේ අනෙක් අයගේ වැරදි හොයන්නලු. ඉතින් ඇය කුමක් හෝ තැනකට යනවනම් ඇයගේ ඇඟට ගැළපෙන විදිහට තමයිලු ඇඳුමක් අඳින්නේ.
ඒ වගේම අනෙත් අය සිතන දේවල් ඇයට අදාළම නැහැලු. ඒ වගේම ඇයගේ ඇඟට ලස්සනයි නම් පහසුයි නම් එතැනින් එහාට ඇය කිසිවක් සිතන්නේ නැහැලු. ඒ වගේම ඇය දැකලා තිබෙන දෙයක් තමයිලු ඇතැම් වෙලාවට ඇය කරන විලාසිතාව දින කිහිපයකට පසු තවත් අය ඒ විදිහටම කරන එක. ඉතින් ඇය නිරූපිකාවක් නිසා ලස්සනට ඇඳලා පැලඳලා ඉන්නට ඕනේ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |