මෙතෙක් නොදුටු දැවැන්ත ගුරු උද්ඝෝෂණය අද සිදුවන හැටි..(LIVE VIDEO)

By Sewvandhi Nov 09, 2021 09:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබුණා.පාසල් නැවත ආරම්භ කර තිබුනත් තවමත් ස්ථිර විසඳුම් නොමැති මෙම ගැටලුව මේ වන විට බොහෝ සේ ගැටලු සහගත තත්ත්වයක් බවට පත්ව ඇත.

අද දිනයේත් මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.ටවුන් හෝල් සිට පැමිණෙන උද්ඝෝෂණය පහතින් නරඹන්න..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha