ගුරු වැටුප ගැන විශේෂ නිවේදනයක් - අද බැංකු ගිණුමට

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ 2025 අයවැය යෝජනා අනුව මෙම වසරේ 01 දින සිට වැඩි වූ ගුරු වැටුප අද (20) දිනයේදී ගිණුම් ගත කළ බවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ 2025 අයවැය යෝජනා අනුව මේ වසරේ 01 වැනි දින සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්ට නැවත වැටුප් වැඩිවීමක් සිදුවූ අතර ඊට අදාළ ගුරු වැටුප අද දින ගිණුම් ගත කළ බවය. 

පෞද්ගලික අංශයේ වැටුප ඉහළට - මෙන්න විස්තරේ

පෞද්ගලික අංශයේ වැටුප ඉහළට - මෙන්න විස්තරේ

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපේ වෙනසක්

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපේ වෙනසක්

දෛනික සේවක වැටුප ඉහළට - රජයෙන් තීරණයක්

දෛනික සේවක වැටුප ඉහළට - රජයෙන් තීරණයක්