මෙරට පැවති ආපදා තත්වය තේ නිෂ්පාදනයටත් බලපාලා
By Kanchana
මෙරට පැවති අයහපත් කාලගුණය නිසා නායයෑම් හේතුවෙන් මෙම මාසයේදී තේ නිෂ්පාදනය අඩුවනු ඇති බව තේ මණ්ඩලය සදහන් කර තිබේ.
එහි සභාපති රාඡ් ඔබේසේකර මහතා ප්‍රකාශ කළේ තේ කිලෝ මිලියන 5ක් පමණ පහත වැටීමක් අපේක්ෂා කරන බවයි.
මෙම මාසයේ තේ කිලෝ මිලියන 20ත් 25ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමටයි සැලසුම් කර තිබුණු බව ඔහු සදහන් කර තිබේ.