තායිවානයට සුළි කුණාටුවකින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
කොයිනු නම් සුළි කුණාටුව තායිවානයේ දකුණු දිග ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
දේපළ රැසකට ද එයින් හානි සිදු වූ බව එම වාර්තාවේ සඳහන්.
ආපදා තත්ත්වය හේතුවෙන් 190කට පමණ තුවාල සිදු වී තිබෙනවා.
පැයට කිලෝමීටර 252ක වේගයෙන් තායිවානය හරහා එම සුළි කුණාටුව හමාගොස් තිබෙනවා.