‘‘වෙහෙස දැනෙනවද?? උගුරට අමාරුද??’’ (VIDEO)
තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන ඔබ අහලා ඇති. මෙය බෙල්ලේ මධ්‍යයේ පිහිටා ඇති සමනල හැඩැති ග්‍රන්ථියක්.
ඉතින් එමගින් තයිරොයිඩ් හෝමෝන නිපදවනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය සාපේක්ෂව කුඩා වුවද, එය පරිවෘත්තීය ප්‍රධාන ග්‍රන්ථිය ලෙස සලකනු ලබන අතර හදවත, මොළය, අක්මාව, වකුගඩු සහ සම ඇතුළු බොහෝ වැදගත් අවයවවල ක්‍රියාකාරිත්වයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා.
විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය නිරෝගීව බව ඔබේ සමස්ත සෞඛ්‍ය තත්වයට බලපානවා.
ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඔබට තයිරොයිඩ් ගැටළු ඇති බවට හඟවන රෝග ලක්ෂණ කිහිපයක් පිළිබඳවයි එන්න අපි දැන් ඒවා මොනවද කියලා බලමු.