නොසිතූ ලෙසින් තටාකයේ ගිලී පුද්ගලයෙක් මරුට

Report

අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පිහිණුම් තටාකයක ගිලී පුද්ගලයෙකු මියගොස් ඇත.

මරණකරු තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් එහි හෝටලයක පිහිණුම් තටාකයේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි .

මරණයට පත් පුද්ගලයාගේ මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ මෙම සිද්ධිය අවිස්සාවේල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.  

හොරෙන් විදු­ලිය ගන්න අයට හොදටම වැඩ වරදින ලකුණු

හොරෙන් විදු­ලිය ගන්න අයට හොදටම වැඩ වරදින ලකුණු