සුප්‍රීම් සැට් එකෙන් සැර නිවේදනයක්, පටු දේශපාලනය වෙනුවෙන් නිකන් බොරු ගොතන්න එපා

Report

අවුරුදු 13ක් පුරාවට රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වී තම සමාගම ලැබූවේ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම ප්‍රකාශ කර ඇත.

මේ ලග්නවලට අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක්

මේ ලග්නවලට අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක්

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා විසින් නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් සමාගමේ කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු වශයෙන් ඉදිරියටත් කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එසේම එහි තවදුරටත් දක්වා ඇත්තේ නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් තම දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් හා ඔවුනගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ පිළිබඳව තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවයි.

දෙයියනේ බිහිසුණු ලෙස තවත් ගුවන්යානයක් කඩා වැටෙයි, නියමුවා ඇතුළු 6ක් ජීවිතක්ෂයට

දෙයියනේ බිහිසුණු ලෙස තවත් ගුවන්යානයක් කඩා වැටෙයි, නියමුවා ඇතුළු 6ක් ජීවිතක්ෂයට

සාමාන්‍ය පුරවැසියන් නිසා මන්ත්‍රීලාටත් අස්වැසුම - නලින්ද

සාමාන්‍ය පුරවැසියන් නිසා මන්ත්‍රීලාටත් අස්වැසුම - නලින්ද

ඒ සම්පූර්ණ නිවේදනය පහතින්.

සුප්‍රීම් සැට් එකෙන් සැර නිවේදනයක්, පටු දේශපාලනය වෙනුවෙන් නිකන් බොරු ගොතන්න එපා | Supreme Court Stern Statement Don T Fabricate Lies