රටම බලන් හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් රහසිගත නිගමනය

Report

රජය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විරුද්ධව ගොනු කර ඇති පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවට නිවේදනය කර තිබෙනවා.

ඉකුත් 20 වන දින කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලි­මේ­න්තු­වට දැනුම් දුන්නේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්ප­තට එරෙ­හිව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත්ව ඇති පෙත්සම් තුනක පිට­පත් තමා වෙත ලැබී ඇති බවයි.

ඒ අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

සෑම පාසලකටම රජයෙන් මේවා දෙනවා - මාර්තු මාසේ වෙන කොට

සෑම පාසලකටම රජයෙන් මේවා දෙනවා - මාර්තු මාසේ වෙන කොට

එහෙම කොහොමද තොරතුරු දෙන්න බෑ කියන්නේ - ප්‍රසිද්ධියෙම කථානායකවරයගෙන් ගේම ඉල්ලන ගම්මන්පිල

එහෙම කොහොමද තොරතුරු දෙන්න බෑ කියන්නේ - ප්‍රසිද්ධියෙම කථානායකවරයගෙන් ගේම ඉල්ලන ගම්මන්පිල

නීතිපති ඉවත් කරන්න කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ - අධිකරණ ඇමති

නීතිපති ඉවත් කරන්න කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ - අධිකරණ ඇමති