ලක්ෂ 8ක් වටින ටෙන්ට් එකක් යට උමන්දාවේ දුන් සුපිරි දන්සල් [PHOTO]

Poson poya day Buddhism Sinhala news
By Mithu Jun 11, 2025 10:22 AM GMT
Mithu

Mithu

Report

උමන්දාව නැමැති හරි අපූරු ආගමික ස්ථානය නිර්මාණය කෙරූ සිරි සමන්ත භද්‍ර හිමි කියන්නේ හැමදාමත් අලුත් විදිහට හිතලා අලුත් දෙයක් කරපු පැවිදි නමක්. නොයෙකුත් අවස්ථාවන්වලදී ඔහු කරපු බොහෝ දේවල් පැවති ජීවිතයට අනුකූල නොවන දේවල් බවට තවත් සමහරක් දෙනා කියන්න පටන් ගත්තා.

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

නමුත් උන්වහන්සේ උමන්දාව කියන විශාල භූමි ප්‍රමාණයක වගා කරව දේශීය නිෂ්පාදන රැසක් ලංකාවේ පාරිභෝගිකයන්ට හඳුන්වා දුන්නා. ඒ අනුව ඔහුගේම සංකල්පයක් යටතේ මෙවර පොසොන් පෝය නිමිති කරගෙන උන්වහන්සේ බත් දන්සලක් පාවහන් දන්සලක් ඒ වගේම වැඩිහිටි පුද්ගලයන්ගේ පාවහන් සම්මානය කරන දන්සලක් ඇතුළු පුණ්‍ය කටයුතු රැසක් සංවිධානය කර තිබුණා.

බන්ධනාගාර කොමසාරිස්ගේ වැටුප අඩකට අඩුවේ (VIDEO)

බන්ධනාගාර කොමසාරිස්ගේ වැටුප අඩකට අඩුවේ (VIDEO)

අනුව උන්වහන්සේ විසින් සංවිධානය කෙරූ බත් දන්සල ආවරණය කිරීම සඳහා ලක්ෂ හතකටත් වඩා අධික මුදලක් වැය කර උන්වහන්සේ කොළඹින් විශාල හට් එකක් මිලදීගෙන තිබුණා.ඒක හරිම ලස්සන වෙඩින් එකකට භාවිතා කරන ආකාරයේ අලංකාරයෙන් යුතු හට් එකක් වූ නිසා බොහෝ දෙනෙක්ගේ අවධානයත් එයට යොමු වුණා. ඒ අවස්ථාවේ සුන්දර ඡායාරූප කීපයක් පහතින් දක්වා ඇත.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha