"සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු"මෙලොව හැර යයි (PHOTOS)

SUNIL SOMA PIRIS ARTIST FILM
By Sewvandhi Dec 10, 2021 03:24 AM GMT
Report

මෙරට වාණිජ චිත්‍රපට කලාවේ දැවැන්තයෙකු වන සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 72 වැනි වියේ පසු වුණා.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එ මහතා නිවසේ සිටිය දී මිය ගොස් ඇති බවයි.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGallery