කන්ටේනර් ගැන උදයයි ගම්මන්පිලයි බොරු නම් කිව්වෙ වැඩ වරදි - සුනිල් වටගල

Report

පසුගියදා රේගුවෙන් නිදහස් කෙරුවා යයි සඳහන් කරන කන්ටේනර් කීපයක් පිළිබඳව දයාසිරි සහ උදය ගම්මන්පිල යන ඇමතිවරු විවිධ අදහස් ඉදිරිපත් කළ තිබුණා.ඒ අනුව සමාජය තුළ විවිධ මතයන් නිර්මාණය කරන්නේ අදහස් ලොකු බලපෑමක් කළා.

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

ඒ දේවල් එක්ක රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323 ක් පිට කිරීමක් සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇත්තේ අසත්‍ය නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. ඔවුන් විසින් පවසා ඇත්තේ අසත්‍ය බව පැහැදිලිව පෙනී යන බවත් ඒ නිසා ඔවුන්ට වැඩ වරදිනු ඇති බවත් සුනිල් වටගල ප්‍රකාශ කරයි. පටු පෞද්ගලික දේශපාලන අභිලාෂ ඉෂ්ට කරගැනීම ඉදිරියේදී භයානක වනු ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..