මෙරට ප්‍රවීණ කළාකරුවෙකු අභාවප්‍රාප්ත වේ (PHOTOS)

Singer Sunil perera musision
By Sithumi Sep 05, 2021 10:16 PM GMT
Sithumi

Sithumi

Report

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

නිව්මෝනියාව රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය වූ ඔහු ඊයේ (05) කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහු 68 වැනි වියේ පසු විය.

එමෙන්ම මීට පෙර එතුමා කොවිඩ් අසාදිත ව සිට සුවවී සිටි අතර යළිත් ඊයේ රාත්‍රියේ නිව්මෝනියා රෝගී තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පැමිණීම මත  රෝහල් ගත කර තිබේ.

සුනිල් පෙරේරා මහතාට නිවන්සුව ලැබේවායි ගගන අපි ප්‍රාර්ථනා කරමු. 




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery