අස්වැසුම හැමදාම බෙදන් නෑ මේක නීත්‍යානුකූලව හිඟා කෑමක් - හඳුන්නෙත්ති

Report

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් තම ආණ්ඩුව හැමදාම අස්වැසුම බෙදන්න පැමිණ නැති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව අස්වැසුම මෙතරම් ප්‍රමාණයක් බෙදුවා කියමින් එය දේශපාලන සටන් පාඨයක් බවට පත්කර ගැනීමට තමන්ට වුවමනාවක් නැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම මෙරට අස්වැසුම සහනාධාර ලබාදීම අවසන් වූ දවසට තමන්ට සතුටු විය හැකි බවද ඔහු පවසා ඇත.

රනිල් දුන්න බාර් ලයිසන්වලට නඩු කියපු වසන්ත නඩුවෙන් ලිස්සයි - ඒවා ක්‍රියාත්මක කරන්න දෙන්නලු

රනිල් දුන්න බාර් ලයිසන්වලට නඩු කියපු වසන්ත නඩුවෙන් ලිස්සයි - ඒවා ක්‍රියාත්මක කරන්න දෙන්නලු

එසේ වුවත් එය බලෙන් නැති කිරීමට අවශ්‍යතාවයක් නැති බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නිශ්චිත වැඩපිළිවෙලක් සැලැස්මක් ඇතිකර අස්වැසුම අවසන් කළ යුතුව ඇති බවට පැවසූ ඔහු අස්වැසුම ලැබෙනවා කීමට සමාජයක් වශයෙන් ලැජ්ජා විය යුතු බවත් අස්වැසුම ලබා ගැනීම නීත්‍යානුකූලව හිඟා කනවා වැනි දෙයක් බවත් සඳහන් කළා.

කර්මාන්ත අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ උත්සව අවස්ථාවකදී අදහස් පළ කරමින්.

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ