ඉරිදාට ටියුෂන් තහනම් වෙයි ද?

Report

ශ්‍රී ලංකාවේ ඉරිදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ඒ, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඉරිදා දිනවල උපකාරක පන්ති තහනම් කරන ලෙස බොහෝ පාර්ශවවලින් ඉල්ලීම් ලැබී ඇති බවයි.

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය CIDයට

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය CIDයට

නොමිලේ අවස්ථාවක් - මේ අවස්ථාව මග අරින්න එපා!

නොමිලේ අවස්ථාවක් - මේ අවස්ථාව මග අරින්න එපා!