ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය CIDයට
By R.rishma
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබෙනවා.
එම පැමිණීම සම්බන්ධය දක්වන්නේ, ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබුලින් ආනයනයක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.