ගර්භණී කාන්තාවන්ට සෑම කොවිඩ් මර්දන එන්නතක්ම සුදුසු ද? සුදුසු නොවන එන්නත් මෙන්න...(VIDEO)
covid19
vaccination
pregnant mother
dr Chithra Mali
Sputnic v
By Sewvandhi
මේ වනවිට මෙරට ගර්භණී කාන්තාවන් ලක්ෂයකට වඩා පිරිසක් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
"දැන් අපි බැලුවොත් ලක්ෂයකට වඩා ගර්භණී කාන්තාවන් අද කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබෙනවා. ඒ කිසිම මවකගෙන් අතුරු ආබාධයක් ගැන දැනට වාර්තා වෙලා නෑ. එන්නත ලබාගෙන දරුවත් ලැබුණු මව්වරුත් කිහිපදෙනෙක් දැනට ඉන්නවා. ඒ අයගෙවත් දරුවාගේවත් ගැටලුවක් අපිට වාර්තා වෙලා නෑ. ගර්භණී සමයේ කාන්තාවන්ට දෙන්න සෑම එන්නතකටම වගේ ජාත්‍යන්තර වශයෙනුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේත් අනුමැතිය ලැබිලා තියෙනවා.. ස්පුට්නික් එන්නතට හැරෙන්න."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |