කුරුණෑගල හෙල්මට් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් - ශොප් එකම ඉවරයි

Report

කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ හෙල්මට් කර්මාන්ත ශාලාවක අද (10) හදිසි ගින්නක් ඇතිවී තිබේ.

විශාල පිරිසක් මෙම ගින්න වැලැක්විමට කටයුතු සිදු කෙරුවද ඇතිවූ මෙම ගින්නෙන් අලෙවිසැළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් වෙයි.

පවතින වියළි කාලගුණික තත්ත්වය මත මෙම ගින්න මෙතරම් ප්‍රමාණයක් පැතිරීමට හේතුව විය හැකිය.

ගින්න ඇතිවිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.එමෙන්ම මෙම සිදුවීමෙන් ජීවිත හානී කිසිවක් සිදුව නොමැත.

තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ දිගම්පතහ මාරක අනතුර

තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කළ දිගම්පතහ මාරක අනතුර

ටිල්වින් සිල්වා සහ ගුජරාට් මහ ඇමති අතර හමුවක්

ටිල්වින් සිල්වා සහ ගුජරාට් මහ ඇමති අතර හමුවක්