දරු ගැබ නැසූ සිසුන් දෙදෙනා අත්තඩංගුවට..

Report

නීතිවිරෝධී ගබ්සාවක් සම්බන්ධයෙන් ජපානයේ දී ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉබරකි ප්‍රාන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික සිසුවියක් වූ අවුරුදු 30ක තරුණියක් සහ ගබ්සාවට අධාර අනුබල දීමේ චෝදනාව මත ඇගේ පෙම්වතාද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඇත්තටම විවාදයට බය කවුද?..ජුනි 06 වැනිදා නායකයින් සටනට එයි..

ඇත්තටම විවාදයට බය කවුද?..ජුනි 06 වැනිදා නායකයින් සටනට එයි..


ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ විෂයට අදාළ සුදුසුකමක් ලබා 2023 අප්‍රේල් මාසයේදී ජපන් පාසලට ඇතුළත් වී වසර දෙකක අධ්‍යාපනය ලබා පාසලේ නේවාසිකාගාරයේ ජීවත්ව තිබෙනවා.

පසුගිය අප්‍රේල් 29 වැනි දින ද පෙම්වතාගේ නිවසේදී මත්ද්‍රව්‍ය භාවිත කර දරුවා ගබ්සා කර ඇති බවයි පොලිස් වාර්තාවේ සදහන් වන්නේ.

පසුගිය මාසයක පමණ කාලය තුළ ඇය ඉඳහිට රෝගාතුර වුවද, මැයි 20 වනදා දක්වා ඇය සුපුරුදු පරිදි පාසලට පැමිණ ඇති අතර ඊට පෙර සතියේ, ඇය ජුනි දක්වා කාලය සඳහා ඇයගේ උපකාරක ගාස්තුද ගෙවා ඇති බව පැවසේ.

මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන සුරූපී නිළියන් කරපු වැඩක් ලීක් වෙලා..

මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන සුරූපී නිළියන් කරපු වැඩක් ලීක් වෙලා..


ඇය ගැබිනියක් බවට සිසුවියන් අතර කටකතා පැතිර යද්දී ඇයගේ හිටපු නේවාසික මිතුරියට ඇය බඩේ අමාරුවක් ඇති බව පවසමින් එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.