අද පාන්දර කැලණි සරවියේ උඩු මහලේ සිදු වූ ඛේදනීය සිදුවීම. - සිසුවෙක් ජීවිතක්ෂයට.
By Wayomi
කැලණිය විශ්ව විද්‍යාලයට අයත් කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේදි අද (23) අළුයම් කාලයේදී සිසුවකු උඩු මහලේ සිට බිමට වැටී කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

නෙළුම් කුලුණෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවියගේ දෙමාපියන්ගෙන් විශේෂ නිවේදනයක්. - මෙහෙම ගුරුවරුත් ඉන්නවා හොදේ.
මෙලෙස මියගොස් ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන B.B.Rබණ්ඩාර නමැති සිසුවෙකි .
එම සිසුවා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර අංක 416 සිට ඇති අතර කැලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.