පැයට කිලෝමීටර 50-60ක තද සුළං- දකුණ සහ ගිනිකොනදිග මුහුදු සීමාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Report

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් “ඇම්බර්” අවවාදයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බවයි. එමෙන්ම, මෙම තත්ත්වය හේතුවෙන් මුහුදු ගමන් සහ ධීවර කටයුතුවල නිරත වන පිරිස් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.

පළාත් කිහිපයකට වැසි ප්‍රදේශ රැසකට තද සුළං - ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය මෙන්න

පළාත් කිහිපයකට වැසි ප්‍රදේශ රැසකට තද සුළං - ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය මෙන්න

Gallery