රුසියාවට ප්‍රබල භුකම්පනයක්

Report

රුසියාවේ පෙරදිග කම්චැට්කා කලාපයේ වෙරළ ආසන්නයේ අද (20) පෙරවරුවේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යුරෝ මධ්‍යධරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කර ඇති පරිදි රික්ටර් මාපකයේ 7.4ක අගයකින් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇත.

ස්ටාලින් පුපුරයි, ප්‍රශ්නවලට උත්තර නොදුන්නොත් කරන දේ පෙන්නන්නම්

ස්ටාලින් පුපුරයි, ප්‍රශ්නවලට උත්තර නොදුන්නොත් කරන දේ පෙන්නන්නම්

භූකම්පනය මුලින් වාර්තා වී ඇත්තේ 6.7ක් ලෙස වන අතර භූ කම්පනය කිලෝමීටර් 20ක් ගැඹුරින් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ භූකම්පනයෙන් පසුව එම ප්‍රදේශ ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.  

කතාව නම් රටේම නායකයා වෙන්න.. ඒ වුනාට විපක්ෂ නායකකම රැකගන්නවත් පණ නෑ

කතාව නම් රටේම නායකයා වෙන්න.. ඒ වුනාට විපක්ෂ නායකකම රැකගන්නවත් පණ නෑ