එකවර ලෝකයේ තැන් දෙකක භූමිකම්පා - ජපානයටත් භූකම්පන - සුනාමි අවදානම් ගැන දැනුම්දීමක්

Report

ජපානයේ කාලගුණ ඒජන්සිය නිවේදනය කර ඇත්තේ උතුරු ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හට ගෙන ඇති බවයි.

මෙම භූකම්පනයෙන් අතර, සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බව එරට කාලගුණය නිවේදනය කල අතර භූකම්පනය ඉවාටේ හි උතුරු ප්‍රදේශයෙන් ඔබ්බෙන් සිදුව ඇත.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පෙන්වා දෙන්නේ එහි කේන්ද්‍රය කිලෝමීටර 50ක් ගැඹුරින් පිහිටා ඇති බවයි.

සුළු මොහොතකට පෙර අති ප්‍රබල භූමිකම්පාවක් - නගරයේම ගොඩනැගිලි කඩා වැටෙයි - වහාම ජනතාව ඉවතට

සුළු මොහොතකට පෙර අති ප්‍රබල භූමිකම්පාවක් - නගරයේම ගොඩනැගිලි කඩා වැටෙයි - වහාම ජනතාව ඉවතට

එමෙන්ම මෙම භූකම්පනයේ ප්‍රබලත්වය දරුණු ලෙසම දැනී ඇත්තේ හෂිකාමි නගරයටය.   

ජපානයේ නවීන තාක්ෂණය භාවිතයෙන් ස්වභාවික විපත් වැළැක්වීමට උත්සහ කළද ජපානය පෘථිවියේ භූ තැටි සක්‍රීයව පිහිටා ඇති කලාපයකට අයත් රටක් වන නිසා නිරන්තරයෙන්ම විවිධ ප්‍රමාණයේ භූකම්පන වලට මුහුණ දෙයි.

අද දිනම ප්‍රබල භූමිකම්පාවක් වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ආසන්නව හට ගෙන ඇති අතර එම භූමිකම්පාවේ බලපෑම කොලොම්බියාවට ද දැනී ඇත.

අද රාත්‍රියේ සිට ලංකාවට අනතුරු ඇඟවීමක් - ඉදිරි දින කිහිපයේදී රටම කැළඹෙයි - ජනතාවට විශේෂ දැනුම්දීමක්

අද රාත්‍රියේ සිට ලංකාවට අනතුරු ඇඟවීමක් - ඉදිරි දින කිහිපයේදී රටම කැළඹෙයි - ජනතාවට විශේෂ දැනුම්දීමක්